Saturday, March 30, 2013

සිහිනයක් වෙලා ඔබ මට


සිහිනයක් වෙලා ඔබ මට

එක දිනයක සිතිජය පුරාවට

මන්දාරම් වසන්තයේ බිඳු වලින්

ගෙත්තම් කරයි නම් මගේ ජිවිතය

දහසක් පහන් දල්වා සිතු මායිමේ

එලිය කරන්නට හිරුත් නැති මේ වසන්තය

ඔබට හැකිවේවිද පුරවන්නට බිඳිති වලින්

ඔබගේ ආදරය මේ සුන්දර පොකුණට ?

2 comments:

  1. කාටද සහෝ මේක ලිව්වේ ?

    ReplyDelete
    Replies
    1. මගේම නොවූ කිඳුරියකට

      Delete

මගේ ආදරය වෙනුවෙන් අදහස් කියන්න