හදේ සිතුවම් - ඇයට ලියු කවි
අහිංසකාවියක ගෙන් ආදරය ඉල්ලපු කුලුදුල් සත්‍ය කතාවක්
Saturday, March 30, 2013
සඳුත් නුඹය හිරු වැරූ අහසේ
හැගුම් මතුවී සිතුවිලි ඔබ ලග
කෙදිනක හෝ හමුවන්න සිත කොඳුරයි
සිත නවතින්නේ එදිනටදෝ ඔබේ ලග
නිසල කලත් සිත ආත්මයක් ඔබ මගේ ලග
ඔබ හිරු වගේ තරු වැරූ අහසේ
සඳුත් නුඹය හිරු වැරූ අහසේ
දැනෙන්නේ මේ ඔබ එවූ මද පවනයි
No comments:
Post a Comment
මගේ ආදරය වෙනුවෙන් අදහස් කියන්න
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මගේ ආදරය වෙනුවෙන් අදහස් කියන්න