ඔබ නෙතු මායිමේන් වියැකී නොයයි නම්
හද පාමුලෙන් ඔබ සැමදා නොනිදයි නම්
සසරේ පුරුදු ගැස්මෙන් ඔබ ලගට එවි නම්
නෙතු ලග හීනයක් නොවී හද තුල සිටීවි නම්
නෙත්පියන් මත ඔබගේ කඳුළු
බින්දුවක් වත් කිසි දිනක නොරදන්නට
පොරොන්දු වෙන්නම් ඔය නිල් නෙතු මත
මගේ දිවිය තුරාවට, මියෙන තුරාවට